By using this website, you agree to the use of cookies as described in our Privacy Policy.

DFF Horizont White

Your browser's timezone is %s, which is different to your settings. Do you want to change to your browser timezone? Cerrar

Software Freedom Day 2019 Kandy (Sri Lanka)

Calendario
Software Freedom Day
Fecha
21.09.2019

Descripción

2019/Sri Lanka/Kandy

මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB

කණ්ඩායම

* [Kandy Campus SFD with Mozilla Sri Lanka]


(නගරයක් කණ්ඩායම් එකකට වඩා ඉසව් සංවිධානය කරන්නේ නම් ඒවා මෙහි දැක්වීම තවත් කණ්ඩායම් පිටුවක් එක්කිරීමේ අරමුණයි )

නව කණ්ඩායම් පිටුවක් තනන්න:

<<NewPage(TeamSiLkTemplate,Create Team,2019/Sri Lanka/Kandy)>>

සෑම අවස්ථාවකදීම ඔබ {{{CategoryCity2019}}} යන ටැගය ඉතිරි කිරීමට වග බලාගන්න, නැතිනම් ඔබේ නගරය ලැයිස්තු ගත නොවනු ඇත!


CategoryCity2019



Created by Lahiru Himesh Madusanka on 2019-09-10 20:08:29.